මදිද කන්ට බොන්ට
උඹට මට කන්ට
සරුද ඇති වෙන්ට
සීතලේ යන්ට
වාහනේ ගන්ට
පිරුවට පළදන්ට
තව ටිකක් දෙන්ට
තොපිට සැපේ ඉන්ට
අපිට පයින් යන්ට
මට නං නෑ දෙන්ට
බදු කාසි උන්ට
පාර හදවන්ට
බෙහෙත් ටික ගන්ට
අකුරු අමුණන්ට
ඒව යොදවන්ට
මැදුරු තනවන්ට
උන්ට නිවන් යන්ට
පිටරට පටවන්ට
තොපිම හොයාගන්ට
පැලේ ඉදන් එන්ට
ප්‍රාඩෝ වල යන්ට
අවුරුද්දෙන් ගන්ට
කොහෙද කාසි උන්ට
විස්කි බ්‍රැන්ඩි බොන්ට
සුදු නඩු බලවන්ට
උන්ට සාරි දෙන්ට
මගේ කාසි මොකට
රට ගොඩ නංවන්ට
ජාතිය ගොඩ ගන්ට
ආගම බබලන්ට
එන බව පෙන්නන්ට
දවල්ට නැලවෙන්ට
රෑට ඔතං යන්ට
තොපිම කොරයි රටට
අනේ නිකං ඉන්ට
බලය අරං යන්ට
සිහසුන ඉදගන්ට
ඒ උඩ තටමන්ට
තව කල් ඉල්ලන්ට
තඩි පච කියවන්ට
රුහිරෙට අමතන්ට
ගොන්රැල අන්දන්ට
උන්ගෙ පිටින් යන්ට
හොද මස් ටික කන්ට
කටුව අත හරින්ට
පහළ බලං ඉන්ට
ඒ කටු ලෙව කන්ට
ජොබ් කට්ටක් ගන්ට
කොන්ත්‍රාත්තු ගන්ට
ලොක්කව දිනවන්ට
උන්ට සහය දෙන්ට
මුල් පුටුවල ඉන්ට
රජ සැප විදගන්ට
හීන මවා ගන්ට
පඩිපෙල නැග එන්ට
හැත්තෑ දෙක වෙන්ට
තව චුට්ටයි යන්ට
තිබුණා ඇති වෙන්ට
කාලෙ නොකා උන්ට
තවමත් වහලුන්ට
ලොකු උන්මයි උන්ට
අල්ලපු ගේ උන්ට
වලියක් දාගන්ට
වලියෙන් වැජබෙන්ට
පැනල වාසි ගන්ට
කට ඇරගෙන ඉන්ට
හොද පුරුදුයි උන්ට
ඇත්ත කියල එන්ට
මේ රට කොරවන්ට
බැරිනං පල යන්ට
කියන දවස එන්ට
හොරු රැළ එළවන්ට
ආ උන් හොරකමට
බැස්සට අයිබංට
හොරු බෑ බුදු වෙන්ට
රට දැය සමයන්ට
ආලය පා පේන්ට
උන් එන්නේ රෙන්ට
ඒ බව දැනගන්ට
හොරු නොම උස්සන්ට
පටු පැන බිඳලන්ට
හැම රොද බැඳ ගන්ට
මෝඩ නොවී ඉන්ට
ආවොත් රවටන්ට
පිරුවට ගලවන්ට
ගෙටනම් නොම ගන්ට
එලවන් දුප් යන්ට
වාහනේ ගන්ට
පිරුවට පළදන්ට
තව ටිකක් දෙන්ට
තොපිට සැපේ ඉන්ට
අපිට පයින් යන්ට
මට නං නෑ දෙන්ට
බදු කාසි උන්ට
පාර හදවන්ට
බෙහෙත් ටික ගන්ට
අකුරු අමුණන්ට
ඒව යොදවන්ට
මැදුරු තනවන්ට
උන්ට නිවන් යන්ට
පිටරට පටවන්ට
තොපිම හොයාගන්ට
පැලේ ඉදන් එන්ට
ප්‍රාඩෝ වල යන්ට
අවුරුද්දෙන් ගන්ට
කොහෙද කාසි උන්ට
විස්කි බ්‍රැන්ඩි බොන්ට
සුදු නඩු බලවන්ට
උන්ට සාරි දෙන්ට
මගේ කාසි මොකට
රට ගොඩ නංවන්ට
ජාතිය ගොඩ ගන්ට
ආගම බබලන්ට
එන බව පෙන්නන්ට
දවල්ට නැලවෙන්ට
රෑට ඔතං යන්ට
තොපිම කොරයි රටට
අනේ නිකං ඉන්ට
බලය අරං යන්ට
සිහසුන ඉදගන්ට
ඒ උඩ තටමන්ට
තව කල් ඉල්ලන්ට
තඩි පච කියවන්ට
රුහිරෙට අමතන්ට
ගොන්රැල අන්දන්ට
උන්ගෙ පිටින් යන්ට
හොද මස් ටික කන්ට
කටුව අත හරින්ට
පහළ බලං ඉන්ට
ඒ කටු ලෙව කන්ට
ජොබ් කට්ටක් ගන්ට
කොන්ත්‍රාත්තු ගන්ට
ලොක්කව දිනවන්ට
උන්ට සහය දෙන්ට
මුල් පුටුවල ඉන්ට
රජ සැප විදගන්ට
හීන මවා ගන්ට
පඩිපෙල නැග එන්ට
හැත්තෑ දෙක වෙන්ට
තව චුට්ටයි යන්ට
තිබුණා ඇති වෙන්ට
කාලෙ නොකා උන්ට
තවමත් වහලුන්ට
ලොකු උන්මයි උන්ට
අල්ලපු ගේ උන්ට
වලියක් දාගන්ට
වලියෙන් වැජබෙන්ට
පැනල වාසි ගන්ට
කට ඇරගෙන ඉන්ට
හොද පුරුදුයි උන්ට
ඇත්ත කියල එන්ට
මේ රට කොරවන්ට
බැරිනං පල යන්ට
කියන දවස එන්ට
හොරු රැළ එළවන්ට
ආ උන් හොරකමට
බැස්සට අයිබංට
හොරු බෑ බුදු වෙන්ට
රට දැය සමයන්ට
ආලය පා පේන්ට
උන් එන්නේ රෙන්ට
ඒ බව දැනගන්ට
හොරු නොම උස්සන්ට
පටු පැන බිඳලන්ට
හැම රොද බැඳ ගන්ට
මෝඩ නොවී ඉන්ට
ආවොත් රවටන්ට
පිරුවට ගලවන්ට
ගෙටනම් නොම ගන්ට
එලවන් දුප් යන්ට
No comments:
Post a Comment