Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Barot House
මම සාමාන්‍යයෙන් මම බලපු ෆිල්ම් එකක් ගැන ලියන්නෙ මම ලියන එක කියවන අයට ඒ ෆිල්ම් එක බලන්න උනන්දුවක් ඇතිකරන්නත් එක්ක. ඒත් මේ ෆිල්ම් එක බලන්න කියලා මම අපරාධ පිළිබඳව වෘත්තීමය ඇහැක් නැති කිසි කෙනෙකුට නිර්දේශ කරන්නෙ නෑ. සිනමාවේ තිබෙන රසයේ සාම්ප්‍රදායික ආකෘති සියල්ලෙන්ම බැහැර වෙලා සැබෑ ලෝකයේ තියෙන දෙයක් පිළිබඳව යථාර්ථවාදීව කතා කරන අමිහිරි සිනමා පටයක් තමයි Barot House.
මම වෙන මොකවත් කියන්නෙ නෑ. මේ ටික විතරක් කියල නවතින්නම්.
Schizophrenia කියන්නෙ අතිශය බරපතළ මානසික රෝගී තත්වයක්. වහාම ප්‍රතිකාර අවශ්‍ය වාතාවරණයක්. ලැජ්ජාව, ආදරය, තමන්ගෙකම, රෝගය දේව වරමක් යැයි සිතීම හෝ වෙන මොනයම් හෝ හේතුවක් නිසා Schizophrenia රෝගියෙකු නිකම්ම හොඳවෙයි කියල හිතාගෙන කල් මරණව කියන්නෙ ගිනි කන්දක් උඩ ඉන්නව වගේ වැඩක්.
ආයෙත් කියන්නෙ.
මේ ෆිල්ම් එක බලන්න නම් එපා.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment